ෆොක්ෂිට් රීඩර් 2016 ( Foxit Reader 2016 )
ෆොක්ෂිටි රීඩර් ( Foxit Reader ) කියන්නේ පී ඩී එෆ් කියවන්න හොඳ ම මෘදුකාංගයක්.එහි 2016 නව සැකසුුම ජනතාව අතට පත් වී දැනට මාස කිහිපයක් වෙනවා.එහෙත් ඔබේ පරිගණකයට තවමත් එය ස්තාපනය කර නැතිනම් දැන් ම මෙතනිින් භාගත කර ස්තාපනය කරගන්න.

